මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද


 කැලණියේ ,

ගස් වල මල් පිපිලා ,
ලස්සනයි නේද ...
photo ගහන්න සියයක් දෙනා පැමිණෙයි,
දැතින් අල්ලාගෙන ඇලේට හරහට එහෙට මෙහෙට පස්චාතය හරව හරවා ජායාරුප ගනිත්....
නමුදු,
ගස් සිටවනු පිණිස නුගතුන් තව බිහිවේවායි මා පතමි.. 😔
මල් නොපිපෙන කලද ආල කිරිමට ඔහුනට හැකි වේවායි මා පතමි..
කන්ද උඩින් එන බලුබෙටි සෝදාගත් දියදහරාව නිල දියදහරක් ලෙස දකින දෙනෙත විවර වී
"කැලණි අම්මාට" පෙර තමන්ගේ අම්මාට ආදරේ වන්නට හැකීවේවායි මා පතමි.
දිය පොදක් නොමැති වියලි සමයක වුවද මලක් පිපී දිලිසෙන්නට යැයි මා පතමි.
කක්කුස්සි වොශෲම් වල පවා සැබෑ මල්වල සුවද හමායැයි මා සිතමි.
එමෙන්ම දැලඹුවකුට ජිවිතදානය දී පසකට වන්නට හැකි නම් දිනෙක තවත් මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද මා මතක් කරම්.
- මම සුදේශ් -

Comments

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?