නොසිදි ආලය

 ඇගේ මතක තුල මා සිර වී 

ගලවන්න හැකීද නුඹ හට 

බිදුණු හදකට 

ජීවය දෙන්න


ඇගෙ දැස් අමතක නොවන වග

නුඹටද මා ආලය පුදන බව 

සිත දනි රහසේම නුඹ හා බැදෙන විට


නුඹේ පිරිපුන් මතක තුල

ගැවසෙන්න ඉඩ දී 

හැකිද නුඹට  රජ කරන්නට

මගේ හද තුල 


සැගව ඇත මහත් ආලය

පිදුවේ නැත  ඇයට සාරය

පුදන විට නොසිදි ආලය

පුදන්නම් මගේ හිස් වු මනස


©සූදේශ් අබේනායක 

2021/06/17

Comments

  1. ලස්සනයි. සුදේශ් පුළුවන්නම් දස්කොන් කතාව ගැනත් නිර්මාණයක්‌ සාහිත්‍ය ඉතිහාසයට එක් කරන්න උත්සාහ කරන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද