ආල ශුෂ්ක නොමැත
දෙනෙත් පියා නොසිට
ආල කරන තරමට
වශී වූ බව මසිත
ඉගි කරයි දෙනෙත
හුස්මක් පවා නොදැන
දෙ අත් නොපැකිලිව
පා සෙමෙන් ඇදෙන
හද රිද්මයට ගැහෙන
පිනි බිංදු වැටෙන
ලැම රිද්ම ගෙනෙන
නුබ සමගැ යදින
කාල අවකාශ නොමැත
නුඹ දෙනෙත මත
දියවි වැටෙන
ලැම හරහා ඇදෙන
ආල ශුෂ්ක නොමැත
✍️සුදේශ් අබේනායක
👍👍👍👍👍👍
ReplyDelete🤘🖤
ReplyDelete❤️🔥
ReplyDelete❤️
ReplyDelete