කොරෝනා සහ ජඩ මාධ්‍ය
ඉතා කලකිරීමෙන් ලියමි.
මුලින්ම කියන්ඩ ඕනේ මගේ පවුලේ කිසිම කෙනෙක් හෝ නෑදෑයෙක් හෝ ඇගලුම් කම්හල්වල සේවය නොකරන බව.සමස්ත ඇගලුම් කර්මාන්ත සේවකයන් වෙනුවෙන් ලියමි. දිවුලපිටියේ ඇගලුම් කම්හලක සේවීකාවකට කොරෝනා බවට සොයාගත් අවස්ථාවේ සිට එම කම්හලේ තවත් සේවකයන් 76කට කොරෝනා වෛරසය සෑදී ඇති බව සොය ගත් මේ අවස්තාව දක්වා රජයේ මාධ්‍ය මෙන්ම සමහර පිරිස්වල හැසිරීම පිලිබදව ඉතා කනගාටුවට පත්වෙමි. රජයේ මාධ්‍ය වල ප්රවෘත්ති බැලු කෙනෙකුට සිතෙන්නේ එම ඇගලුම් කම්හල් සේවිකාව හා ඇගේ දරුවා සමාජයට හිතමතා කොරෝනා බෝ කල මහා අපරාදකරුවන් ලෙසයි. එසේම තවත් පිරිසක් කොරෝනා සෑදුනු එම කාන්තාව වෛශ්‍යාවක් මට්ටමට දමා අදහස් ප්‍රකාශ කර තිබෙන ආකාරයද දක්නට ලැබුනා. ඉතින් කියන්ඩ තියෙන්නේ මෙච්චරය, රටක් විදිහට අපි මෙහෙමවත් ඔලුව උස්සලා ඉන්නේ ආර්ථිකය මේ මට්ටමින්වත් තියෙන්නේ ඔය ඇගලුම් කර්මාන්තශාලා ටිකයි, පිටරට ගිහින් දුක් විදලා සල්ලී එවන මිනිස්සුයි නිසා, ඒ නිසා ඒ මිනිස්සු ගැන කතා කරනකොට ගෞරවයක් ඇතුව කතා කරන්න ඉගෙන ගත්තොත් මේ රට කවදා හෝ දියුණු රටක් කිරීමට පහසු වනු ඇත.
කවින්ද්‍ර ගංගීත්

👍
ReplyDeleteAththenma ow. Manawawadi nowana adahas pala karana kisiwek saba janamadyawedeen nowe.
ReplyDeleteඇත්ත කතාව
ReplyDeleteවෙලාවේ හැටියට වටිනම සහ දැකපු සුන්දරම පෝස්ට් එකක්
ReplyDelete👍👍👌
ReplyDeleteඇත්ත කතාව 👍👍
ReplyDeleteඇත්ත කතාව 👍👍
ReplyDeleteඇත්ත කතාව 👍👍
ReplyDeleteReally👍👍👍
ReplyDelete💪😍
ReplyDeleteGreat article
ReplyDeleteNiyamai
ReplyDeleteAththa aththa👍
ReplyDeleteAniwaryenma
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteSuper...👌
ReplyDeleteඇත්ත කතාව👍
ReplyDeleteඇත්ත👍
ReplyDeleteEka ettha
ReplyDeletea good article
ReplyDeleteNice one
ReplyDelete👍👍👍
ReplyDelete👌🤘
ReplyDeleteGood job
ReplyDelete👉❤️❤️💪
ReplyDeleteGreat👍
ReplyDeletegood article.. timely topic
ReplyDeleteNice ❤
ReplyDeleteNice ❤
ReplyDelete👌👌
ReplyDeleteඅවාසනාවකට ඇත්ත කතාවක් 😖
ReplyDeleteඇත්ත 💔
ReplyDeleteEka aththa
ReplyDeleteTrue🤗
ReplyDelete👍👍
ReplyDelete